- අවවාද දෙන තැනැත්තා - අනුශාසක
- අවුරුදු දහයක කාලය - දශකය
- අවුරුදු සියයක කාලය - සහශ්රය
- අශ්වයාගේ නාදය - හේෂාරවය
- අනුන්ගෙන් පෝෂණය වන - පරපෝෂිත
- අනුන් කරන දෙය බලා එය කිරීම - අනුකරණය
- අසු පිට යන තැනැත්තා - අසරුවා
- අනුන්ට කරන උපකාරය - පරෝපකාරය
- අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කරන්නා - පරාර්ථකාමියා
- අසු පිට යන තැනැත්තා - අසරුවා
- අපරාධයක් කිරීමට රහසේ කරන සාකච්ඡාව - කුමන්ත්රණය
- ආහාර හිඟ කාලය - සාගතය
- ආකාශයේ හැසිරෙන - ආකාශාචාරී
- ඇතා නගන හඬ - කුංචනාදය
- ඇතුන් බලාගන්නා තැනැත්තා - ඇත්ගොව්වා
- ඇඳුම් මසන්නා - සන්නාලියා
- ඇස් දෙකම නොපෙනෙන තැනැත්තා - අන්ධයා
තනි පද
Friday, August 6, 2021
Subscribe to:
Posts (Atom)
අවවාද දෙන තැනැත්තා - අනුශාසක අවුරුදු දහයක කාලය - දශකය අවුරුදු සියයක කාලය - සහශ්රය අශ්වයාගේ නාදය - හේෂාරවය අනුන්ගෙන් පෝෂණය වන - පරපෝෂිත ...
-
අවවාද දෙන තැනැත්තා - අනුශාසක අවුරුදු දහයක කාලය - දශකය අවුරුදු සියයක කාලය - සහශ්රය අශ්වයාගේ නාදය - හේෂාරවය අනුන්ගෙන් පෝෂණය වන - පරපෝෂිත ...