Friday, August 6, 2021

  • අවවාද දෙන තැනැත්තා - අනුශාසක 
  • අවුරුදු දහයක කාලය - දශකය 
  • අවුරුදු සියයක කාලය - සහශ්‍රය 
  • අශ්වයාගේ නාදය - හේෂාරවය 
  • අනුන්ගෙන් පෝෂණය වන - පරපෝෂිත 
  • අනුන් කරන දෙය බලා එය කිරීම - අනුකරණය 
  • අසු පිට යන තැනැත්තා - අසරුවා 
  • අනුන්ට කරන උපකාරය - පරෝපකාරය 
  • අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කරන්නා - පරාර්ථකාමියා
  • අසු පිට යන තැනැත්තා - අසරුවා  
  • අපරාධයක් කිරීමට රහසේ කරන සාකච්ඡාව - කුමන්ත්‍රණය 
  • ආහාර හිඟ කාලය - සාගතය 
  • ආකාශයේ හැසිරෙන - ආකාශාචාරී 
  • ඇතා නගන හඬ - කුංචනාදය  
  • ඇතුන් බලාගන්නා තැනැත්තා - ඇත්ගොව්වා 
  • ඇඳුම් මසන්නා - සන්නාලියා 
  • ඇස් දෙකම නොපෙනෙන තැනැත්තා - අන්ධයා 

අවවාද දෙන තැනැත්තා - අනුශාසක  අවුරුදු දහයක කාලය - දශකය  අවුරුදු සියයක කාලය - සහශ්‍රය  අශ්වයාගේ නාදය - හේෂාරවය  අනුන්ගෙන් පෝෂණය වන - පරපෝෂිත ...